1
ගණන් 23:19
සිංහල කාලීන පරිවර්තනය
SCV
බොරු කියන්නට දෙවියන්වහන්සේ මිනිසකු නො වේ. අදහස වෙනස් කර ගන්නට උන්වහන්සේ මිනිස්-පුතකු ද නො වේ. උන්වහන්සේ කියන දේ නො කරන සේක් ද? පොරොන්දු වන දේ, ඉටු නො කරන සේක් ද?
සසඳන්න
ගණන් 23:19 ගවේෂණය කරන්න
2
ගණන් 23:23
යාකොබ් පෙළපතට එරෙහිව කිසි අනවිනයක් නැත. ඉශ්රායෙල් ජනයාට එරෙහිව කිසි පේන කීමක් නැත. යාකොබ් පෙළපත් ගැන, ඉශ්රායෙල් ජනයා ගැන, දැන් කියනු ලබන්නේ, ‘බලන්න! දෙවියන්වහන්සේ කර ඇති දේ!’ යනුවෙනි.
ගණන් 23:23 ගවේෂණය කරන්න
3
ගණන් 23:20
ඔන්න! ආශිර්වාද කරන්නට මට අණක් ලැබී ඇත: උන්වහන්සේ ආශිර්වාද කර ඇත. මට එය වෙනස් කරන්නට බැරි ය.
ගණන් 23:20 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ