1
නෙහෙමි 6:9
සිංහල කාලීන පරිවර්තනය
SCV
මන්ද ඔවුන් සැමට ඕනෑ කළේ, “ඔවුන්ගේ අත්වලින් ඒ වැඩේ නවතීවි. ඒ කාරිය නො කෙරේවි” යි කියමින්, අප බිය ගන්වන්නට ය. එහෙත් අහෝ දෙවියන්වහන්ස, දැන් මගේ දෑත් සවිමත් කළ මැනව.
සසඳන්න
නෙහෙමි 6:9 ගවේෂණය කරන්න
2
නෙහෙමි 6:15-16
මෙසේ එලූල් මස විසිපස්වනදා, දින පනස් දෙකකදී පවුර සම්පූර්ණ කෙරිණි. අපගේ සියලු සතුරන් මේ ගැන ඇසූ කල, අවට වූ සියලු ජාතීහු භය වූහ. ඔවුන්ගේ ආත්ම විශ්වාසය නැති විය. මන්ද මේ වැඩය සම්පූර්ණ කරන ලද්දේ අපගේ දෙවියන්වහන්සේගේ උපකාරය ඇතුව වග ඔවුහු වටහා ගත්හ.
නෙහෙමි 6:15-16 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ