1
ලූක් 15:20
සිංහල කාලීන පරිවර්තනය
SCV
එපරිදි ඔහු නැගිට, පියා වෙත පිටත් වුණා. “ඔහු ආපසු එනු දුර තියාම දුටු ඔහුගේ පියා, අනුකම්පාවෙන් යුතු ව ඔහු වෙත දුව ගොස්, ඔහු වැලඳ, සිප ගත්තා.
සසඳන්න
ලූක් 15:20 ගවේෂණය කරන්න
2
ලූක් 15:24
මන්ද මගේ මේ පුත්රයා මැරී, යළි ජීවත් ව සිටී; ඔහු නැති වී, යළි සම්භ වුණා’ යි කීවා. මෙසේ ඔවුහු ප්රීති වන්නට වුණා.
ලූක් 15:24 ගවේෂණය කරන්න
3
ලූක් 15:7
එපරිදි, පසුතැවිල්ල ඕනෑ නැති ධර්මිෂ්ඨයින් අනූනව දෙනකුට වඩා, පසුතැවිලි වන එක පව්කරුවකු ගැන ස්වර්ගයෙහි ප්රීතිය ඇති වන බව මම ඔබට කියමි.
ලූක් 15:7 ගවේෂණය කරන්න
4
ලූක් 15:18
මා නැගිට, මගේ පියාණන් වෙත ගොස්, පියාණෙනි, ස්වර්ගයට විරුද්ධ ව හා ඔබ ඉදිරියේ මා පව් කර තියෙනවා.
ලූක් 15:18 ගවේෂණය කරන්න
5
ලූක් 15:21
“එවිට පුත්රයා කතා කරමින්, ‘පියාණෙනි, මා ස්වර්ගයට විරුද්ධ ව හා ඔබ ඉදිරියේ පව් කළා. තවදුරටත් ඔබේ පුත්රයා යැයි කියන්න මා වටින්නේ නෑ’ යි කීවා.
ලූක් 15:21 ගවේෂණය කරන්න
6
ලූක් 15:4
“බැටළුවන් සියයක් සිටියදී, ඉන් එකකු නැති වුවහොත්, ඉතිරි අනූනව දෙනා එළිමහනේ හැර, නැති වූ එකා හමුවන තෙක් ඌ සොයා නො යන්නේ ඔබ අතරින් කවර මිනිහා ද?
ලූක් 15:4 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ