1
ලෙවී 10:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
ආරොන්ගේ පුතුන් වූ නාදාබ් හා අබීහූ තම ධූම පාත්ර ගෙන, ඒවායේ ගිනි බහා, කට්ටකුමංජල් ද දමා, ස්වාමින්වහන්සේගේ අණට පටහැනි වූ අනවසර ගින්නක්, ස්වාමින්වහන්සේ ඉදිරියේ ඔප්පු කළහ.
සසඳන්න
ලෙවී 10:1 ගවේෂණය කරන්න
2
ලෙවී 10:3
එවිට මෝසෙස්, ආරොන් අමතමින්, “ස්වාමින්වහන්සේ කතා කළ විට අදහස් කළේ මෙයයි: “ ‘මා වෙත ළඟාවෙන්නන් අතරේ මම මගේ පාරිශුද්ධත්වය පෙන්වමි. සියලු ජනයින්ගේ ඇස් හමුවේ මම ගෞරවයට පාත්ර වන්නෙමි’ ” යි පැවසී ය. ආරොන් නිහඬ ව ම සිටියේ ය.
ලෙවී 10:3 ගවේෂණය කරන්න
3
ලෙවී 10:2
එබැවින්, ස්වාමින්වහන්සේ අබිමුවින් ගිනි නික්ම අවුත්, ඔවුන් දෙදෙනා දවා දැමිණ; ඔවුහු ස්වාමින්වහන්සේ ඉදිරියේ මළහ.
ලෙවී 10:2 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ