1
විලාප ගී 3:22-23
සිංහල කාලීන පරිවර්තනය
SCV
අප වැනසී නො ගියේ, ස්වාමින්වහන්සේගේ නො සැලෙන ප්‍රේමය නිසා ය; මන්ද, උන්වහන්සේගේ දයාවන් කිසි දා සිඳී යන්නේ නැත. උදයෙන් උදය ඒවා අලුත් වන්නේ ය; ඔබගේ විශ්වසනීයත්වය අති මහත් ය.
සසඳන්න
විලාප ගී 3:22-23 ගවේෂණය කරන්න
2
විලාප ගී 3:24
“මගේ පංගුව ස්වාමින්වහන්සේ ය. එබැවින් මම උන්වහන්සේ දෙස ම බලා සිටින්නෙමි” යි මම මා තුළ ම කියා ගනිමි.
විලාප ගී 3:24 ගවේෂණය කරන්න
3
විලාප ගී 3:25
උන්වහන්සේ තුළ බලාපොරොත්තු තැබූවනට ද උන්වහන්සේ සොයන්නන්ට ද ස්වාමින්වහන්සේ යහපත් ය.
විලාප ගී 3:25 ගවේෂණය කරන්න
4
විලාප ගී 3:40
අපගේ මාර්ග විභාග කර, පරීක්ෂා කර ගෙන, ස්වාමින්වහන්සේ වෙත ආපසු හැරෙමු.
විලාප ගී 3:40 ගවේෂණය කරන්න
5
විලාප ගී 3:57
මා හඬ ගැසූ කල, මට ළං වූ ඔබ, “භය නො වන්නැ” යි කී සේක.
විලාප ගී 3:57 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ