1
යෝබ් 5:17-18
සිංහල කාලීන පරිවර්තනය
SCV
“මෙන්න! දෙවියන්වහන්සේ විසින් නිවැරදි කරනු ලබන මිනිසා භාග්‍යවත් ය; එබැවින් සර්ව පරාක්‍රමයාණන්ගේ හික්මවීම සුළු කොට නො තකන්න. මන්ද තුවාල කරන්නේ උන්වහන්සේ ය; බෙහෙත් බඳින්නෙත් උන්වහන්සේ ය; හානි කරන්නෙත් උන්වහන්සේ ය; ස්වකීය අත්වලින් සුව කරන්නෙත් උන්වහන්සේ ය.
සසඳන්න
යෝබ් 5:17-18 ගවේෂණය කරන්න
2
යෝබ් 5:8-9
“එහෙත් ඒ මම නම්, දෙවියන්වහන්සේට අභියාචනා කර, මගේ දුක්-ගැනවිල්ල උන්වහන්සේ ඉදිරියේ තබමි. සොයා දැනගත නො හැකි ආශ්චර්යයන් සිදු කරන උන්වහන්සේ, ගණන් කළ නො හැකි තරම් හාස්කම් පානා සේක.
යෝබ් 5:8-9 ගවේෂණය කරන්න
3
යෝබ් 5:19
විපත්ති හයකින් උන්වහන්සේ ඔබ මුදනු ඇත; විපත්ති හතකින් වුව ඔබට කිසි අවැඩක් වන්නේ නැත.
යෝබ් 5:19 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ