1
යෝබ් 36:11
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔවුහු ඊට සවන් දී, උන්වහන්සේට සේවය කරන්නෝ නම්, තමන්ගේ ඉදිරි දවස් යස ඉසුරෙන් ගත කරන්නෝ ය; සන්තෘෂ්ටියෙන් තම ජීවිත කාලය ගෙවන්නෝ ය.
සසඳන්න
යෝබ් 36:11 ගවේෂණය කරන්න
2
යෝබ් 36:5
“බලන්න! දෙවියන්වහන්සේ පරාක්රමවත් ය; එහෙත් උන්වහන්සේ මිනිසුන් සුළු කොට තකන්නේ නැත. උන්වහන්සේ ප්රඥාවබෝධයෙන් බලවත් ය.
යෝබ් 36:5 ගවේෂණය කරන්න
3
යෝබ් 36:15
එහෙත් උන්වහන්සේ පීඩා විඳින්නවුන් ඔවුන්ගේ පීඩාවෙන් මුදනා සේක. ඔවුන්ගේ ආපදා අතරින් උන්වහන්සේ ඔවුනට කතා කරන සේක.
යෝබ් 36:15 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ