1
යෝබ් 22:21-22
සිංහල කාලීන පරිවර්තනය
SCV
“දෙවියන්වහන්සේ සමඟ එකඟ වී, උන්වහන්සේ හා සමඟි වන්න; එවිට සෞභාග්‍යය ඔබ කරා එනු ඇත. උන්වහන්සේගේ මුවින් උපදෙස් පිළිගෙන, උන්වහන්සේගේ වදන් ඔබේ හදවතේ රඳවා ගන්න.
සසඳන්න
යෝබ් 22:21-22 ගවේෂණය කරන්න
2
යෝබ් 22:27
ඔබ උන්වහන්සේට යාච්ඤා කරනු ඇත; උන්වහන්සේ සවන් දෙනු ඇත; ඔබ ඔබගේ බාර ඔප්පු කරනු ඇත.
යෝබ් 22:27 ගවේෂණය කරන්න
3
යෝබ් 22:23
ඔබ සර්ව පරාක්‍රමයාණන් වෙත යළි හැරුණහොත්, ඔබ ප්‍රකෘතිමත් කරනු ලබනු ඇත, ඔබගේ කූඩාරමින් ඈතට දුෂ්ටකම ඔබ පහ කර දමන්නේ නම්
යෝබ් 22:23 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ