1
යොහන් 12:26
සිංහල කාලීන පරිවර්තනය
SCV
යමෙක් මට සේවය කරන්නේ නම්, ඔහු මා අනුව ආ යුතුයි. මා කොතැනක ද, මගේ සේවකයා ද එතැන ම විය යුතු ය. යමෙක් මට සේවය කරනවා නම්, පියාණන්වහන්සේ ඔහුට ගෞරව කරන සේක.
සසඳන්න
යොහන් 12:26 ගවේෂණය කරන්න
2
යොහන් 12:25
තම ජීවිතයට ප්‍රේම කරන්නා, එය අහිමි කර ගනී. එහෙත් මෙලොවදී තම ජීවිතයට වෛර කරන්නා, සදාතන ජීවනයට එය රැක ගනී.
යොහන් 12:25 ගවේෂණය කරන්න
3
යොහන් 12:24
සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, තිරිඟු ඇටයක් පොළොවට වැටී නො මළොත්, එය තනි ඇටයක් ව පවතී. එහෙත් එය මළොත්, එය බොහෝ පල දරයි.
යොහන් 12:24 ගවේෂණය කරන්න
4
යොහන් 12:46
මා ලෝකයට ආලෝකය ව ආවේ, මා තුළ විශ්වාස කරන කිසිවකුත් අන්ධකාරයේ නො සිටින පිණිසයි.
යොහන් 12:46 ගවේෂණය කරන්න
5
යොහන් 12:47
“යමෙක් මගේ වචන අසා, ඒවා පිළිපදින්නේ නැති වුවත්, මා ඔහු විනිශ්චය කරන්නේ නැත. මා ආවේ ලෝකය විනිශ්චය කිරීමට නො වෙයි; ලෝකය ගලවා ගැනීමටයි.
යොහන් 12:47 ගවේෂණය කරන්න
6
යොහන් 12:3
මරියා පිරිසිදු නාඩ්වලින්, ඉතා මිල අධික සුවඳ විලවුන් ලීටර බාගයක් ගෙනැවිත්, යේසුස්වහන්සේගේ දෙපාවල වත්කර, උන්වහන්සේගේ පා ඇගේ කෙස් වැටියෙන් පිස දැමුවා ය. මුළු නිවස විලවුන් සුවඳින් පිරුණේ ය.
යොහන් 12:3 ගවේෂණය කරන්න
7
යොහන් 12:13
එවිට ඔවුහු තල් අතු ගෙන, උන්වහන්සේ පෙර මඟට ගොස්, “හෝසන්නා!” “ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය!” “ඉශ්රායෙල් රජ්ජුරුවන්ට ආශිර්වාදිත වේවා!” යි ඝෝෂා නගන්නට වූහ.
යොහන් 12:13 ගවේෂණය කරන්න
8
යොහන් 12:23
යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මනුෂ්‍ය පුත්‍රයාණන් මහිමයට පමුණු වන ලබන පැය පැමිණිලා.
යොහන් 12:23 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ