යූවර්ශන් ලාංඡනය
බයිබලයසැලසුම්වීඩියෝ
යෙදුම ලබා ගන්න
භාෂා තේරීම
සෙවුම් නිරූපකය

යෙරමියා 12වෙතින් ජනප්‍රිය බයිබල් පද

1

යෙරමියා 12:1

සිංහල කාලීන පරිවර්තනය

SCV

අහෝ ස්වාමින්වහන්ස, මා ඔබ අබියස පැමිණිලි කරන හැම විට ඔබවහන්සේ ධර්මිෂ්ඨ ය. එසේ වුවත් ඔබගෙන් යමක් අසන්නට කැමැත්තෙමි. දුෂ්ටයින්ගේ මාර්ගය සඵල වන්නේ ඇයි? ද්‍රෝහීන් හැම සැප ජීවිත ගත කරන්නේ ඇයි?

සසඳන්න

යෙරමියා 12:1 ගවේෂණය කරන්න

2

යෙරමියා 12:2

සිංහල කාලීන පරිවර්තනය

SCV

ඔවුන් රෝපණ කළේ ඔබවහන්සේ ය; ඔවුහු මුල් ඇද්දහ. ඔවුහු හැදී-වැඩී, පල දරන්නාහ. ඔවුන්ගේ තොල්වලට ඔබවහන්සේ ළඟ ය. එහෙත් ඔවුන්ගේ හදවත් ඔබවහන්සේගෙන් ඈත ය.

සසඳන්න

යෙරමියා 12:2 ගවේෂණය කරන්න

පෙර පරිච්ඡේදය
ඊළඟ පරිච්ඡේදය
යූවර්ශන්

සෑම දිනකම දෙවියන් වහන්සේ සමඟ සමීප සබඳතා සෙවීමට ඔබව දිරිමත් කිරීම සහ අභියෝග කිරීම.

අමාත්‍යාංශය

මේ ගැන

වෘත්තීන්

ස්වේච්ඡා

බ්ලොග්

තද කරන්න

ප්‍රයෝජනවත් සබැඳි

උදව්

පරිත්‍යාග කරන්න

බයිබල් අනුවාද

ශ්‍රව්‍ය බයිබල්

බයිබලයේ භාෂා

දවසේ බයිබල් පදය


ඩිජිටල් අමාත්‍යාංශයක්

ලයිෆ්.සභාව
English (US)

©2025 ලයිෆ්.සභාව / යූවර්ශන්

රහස්‍යතා ප්‍රතිපත්තියකොන්දේසි
අවදානම් අනාවරණය කිරීමේ වැඩසටහන
ෆේස්බුක්ට්විටර්ඉන්ස්ටග්‍රෑම්යූට්යුබ්පින්ටරේස්ට්

නිවස

බයිබලය

සැලසුම්

වීඩියෝ