1
විනිසුරුවෝ 21:25
සිංහල කාලීන පරිවර්තනය
SCV
එදවස්හි ඉශ්රායෙල්හි රජකු සිටියේ නැත. හැම කෙනෙක් ම කළේ තම තමාට හරි යැයි පෙනුණු දේ ය.
සසඳන්න
විනිසුරුවෝ 21:25 ගවේෂණය කරන්න
2
විනිසුරුවෝ 21:1
“අපෙන් කිසිවකුත් අපේ දියණියක බෙන්යමින්ට විවාහය සඳහා දෙන්නේ නැතැ” යි ඉශ්රායෙල් මිනිස්සු මිස්පාහි දී දිවුරුම් දී තිබිණ.
විනිසුරුවෝ 21:1 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ