1
විනිසුරුවෝ 14:6
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ ඔහු පිට පැමිණි සේක. එවිට ඔහු නිරායුධ තම දෑතින් සිංහයා දෙකඩ ව ඉරා දැමුවේ, එළු පැටවකු ඉරා දමන්නාක් මෙනි. එහෙත් තමා කළ දේ ගැන ඔහු තම පියාට හෝ මවට කීවේ නැත.
සසඳන්න
විනිසුරුවෝ 14:6 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ