1
යෙසායා 7:14
සිංහල කාලීන පරිවර්තනය
SCV
එබැවින් ස්වාමින්වහන්සේ ම ඔබට ලකුණක් දෙන සේක: ඔන්න! කන්‍යාව ගැබ් ගෙන, පුතකු බිහි කරන්නී ය. ඔහුට එම්මානුවෙල් යැයි නම් තබනු ඇත.
සසඳන්න
යෙසායා 7:14 ගවේෂණය කරන්න
2
යෙසායා 7:9
එප්‍රායිම්ගේ හිස සමාරිය ය. සමාරියේ හිස රෙමලියාගේ පුත්‍රයා ය. ඔබ, ඔබේ ඇදහිල්ලේ ස්ථිර ව පිහිටා නො සිටියහොත්, ඔබ කොහෙත් ම පවතින්නේ නැතැ’ යි” පැවසූ සේක.
යෙසායා 7:9 ගවේෂණය කරන්න
3
යෙසායා 7:15
නරක එපා කොට, හොඳ තෝරාගැනීමට ඔහුට වැටහෙන කල, ඔහු දී-කිරිත්, මී-පැණිත් අහරට ගනු ඇත.
යෙසායා 7:15 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ