1
යෙසායා 39:8
සිංහල කාලීන පරිවර්තනය
SCV
හෙසකියා පිළිතුරු දෙමින්, “ඔබ පැවසූ ස්වාමින්වහන්සේගේ වචනය යහපතැ” යි යෙසායාට කීවේ ය. මන්ද, “මගේ ජීවිත කාලය තුළ සාමයත්, සුරක්ෂිත භාවයත් පවතිනු ඇතැ” යි ඔහු සිතී ය.
සසඳන්න
යෙසායා 39:8 ගවේෂණය කරන්න
2
යෙසායා 39:6
ඔන්න, ඔබේ ගෘහයේ ඇති හැම දේත්, මේ දවස දක්වා ඔබේ පියවරුන් විසින් එක් රැස් කරන ලද සියල්ලත් බබිලෝනියට ගෙන යනු ලබන කාලය එළැඹෙන්නේ ම ය. එයින් කිසිවක් ම ඉතිරි නො වනු ඇතැයි ස්වාමින්වහන්සේ පවසන සේක.
යෙසායා 39:6 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ