1
යෙසායා 37:16
සිංහල කාලීන පරිවර්තනය
SCV
“අහෝ! සේනාංකවල ස්වාමින්වහන්ස, කෙරුබ්වරුන් මැද සිංහාසනාරූඪ, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, මිහි පිට සියලු රාජ්‍යයන්ට දෙවියන්වහන්සේ ඔබ ය. ඔබ පමණක් ම ය. අහසත්, පොළොවත් මැවුවේ ඔබවහන්සේ ය.
සසඳන්න
යෙසායා 37:16 ගවේෂණය කරන්න
2
යෙසායා 37:20
එබැවින් දැන් අහෝ ස්වාමින්වහන්ස, අපේ දෙවියන්වහන්ස, මිහි පිට සියලු රාජ්‍යයන් ස්වාමින්වහන්සේ වන ඔබ පමණක් දෙවියන්වහන්සේ වග දැනගන්නා පිණිස, ඔහු අතින් අප මුදා ගත මැනව” යි ඉල්ලී ය.
යෙසායා 37:20 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ