1
යෙසායා 32:17
සිංහල කාලීන පරිවර්තනය
SCV
දමිටුකමේ පලය, සාමය වනු ඇත. දමිටුකමේ ප්‍රතිඵලය, සදහට ම සාමය හා විශ්වාසය වනු ඇත.
සසඳන්න
යෙසායා 32:17 ගවේෂණය කරන්න
2
යෙසායා 32:18
මගේ ජනයා සාමකාමී ලැගුම් පොළවල, සුරක්ෂිත නිවෙස්වල, නිසංසල විවේක නිකේතනවල දිවි ගෙවනු ඇත.
යෙසායා 32:18 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ