1
යෙසායා 23:18
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඇගේ වෙළඳාම් ලාභය හා ඇගේ ආදායමත් ස්වාමින්වහන්සේට වෙන් කෙරෙනු ඇත. ඒවා ගබඩා කර තබන්නේවත්, සඟවා තබන්නේවත් නැත. ඇගේ වෙළඳාම් ලාභය මගින් ස්වාමින්වහන්සේ අබියස වෙසෙන්නන්ට අධික ආහාර සඳහාත්, අනගි ඇඳුම් සඳහාත් වනු ඇත.
සසඳන්න
යෙසායා 23:18 ගවේෂණය කරන්න
2
යෙසායා 23:9
සේනාංකවල ස්වාමින්වහන්සේ එය සැලසුම් කළ සේක. එසේ කළේ, එහි මුළු තේජසේ අහංකාරය බිඳින්නටත්, මිහි පිට ගෞරවනීය සියල්ලන් අගෞරවයට පත් කරන්නටත් ය.
යෙසායා 23:9 ගවේෂණය කරන්න
3
යෙසායා 23:1
තීර් ගැන දිව්‍ය ප්රකාශනයයි: වැලපෙනු! එම්බා තර්ෂිෂ්හි නෞකාවනි, මන්ද එහි ගෙයක් හෝ වරායක් හෝ නැතිව තීර් විනාශ කරන ලද්දේ ය. සයිප්‍රස් දේශයෙන් එය ඔවුන්ට එළිදරවු කෙරිණ.
යෙසායා 23:1 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ