1
හොෂෙයා 9:17
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔවුන් උන්වහන්සේට කීකරු නො වූ බැවින්, මගේ දෙවියන්වහන්සේ ඔවුන් ප්‍රතික්ෂේප කරන සේක. ඔවුහු ජාතීන් අතරේ අතරමං වන්නෝ ය.
සසඳන්න
හොෂෙයා 9:17 ගවේෂණය කරන්න
2
හොෂෙයා 9:1
එම්බා ඉශ්රායෙල්, ප්‍රීති ප්‍රමෝද නො වන්න. ජාතීන් මෙන් ප්‍රීතියෙන් කුල්මත් නො වන්න. මන්ද ඔබේ දෙවියන්වහන්සේට ඔබ අවිශ්වාසවන්ත වී, හැම කමතකදී ම වෙසඟනකගේ පණයමට ඔබ ආශා කළ බැවිනි.
හොෂෙයා 9:1 ගවේෂණය කරන්න
3
හොෂෙයා 9:7
දඬුවම් දීමේ දවස් පැමිණ ඇත; ගණන් දීමේ දවස් පැමිණ ඇත. ඉශ්රායෙල් මේ වග දැනගනිත්වා. “දිවැසිවරයා මෝඩයෙකි; ආධ්‍යාත්මික මිනිසා පිස්සෙකි.” මන්ද ඒ සා අධික ඔබගේ පාප හා ඒ සා මහත් ඔබගේ එදිරිවාදිකම නිසා ය.
හොෂෙයා 9:7 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ