1
හොෂෙයා 6:6
සිංහල කාලීන පරිවර්තනය
SCV
මන්ද මම යාග පූජාවට නො ව, දයාවට ආශා ඇත්තෙමි. දවන යාග පූජාවට වඩා දෙවියන්වහන්සේ දැනගැනීමට ආශා ඇත්තෙමි.
සසඳන්න
හොෂෙයා 6:6 ගවේෂණය කරන්න
2
හොෂෙයා 6:3
අපි හැඳිනගනිමු; ස්වාමින්වහන්සේ හැඳින ගැනීමට උත්සුක වමු. හිරු පායන සේ, සැබවින් ම උන්වහන්සේ පිටත් ව එන සේක. පොළොව ජල ගන්වන මෝසම් වැසි මෙන් වැස්ස වගේ උන්වහන්සේ අප වෙත එන සේක.”
හොෂෙයා 6:3 ගවේෂණය කරන්න
3
හොෂෙයා 6:1
“එමු; අපි ස්වාමින්වහන්සේ වෙත හැරී යමු. උන්වහන්සේ, කැබලිවලට අප ඉරා දැමූ නමුදු, උන්වහන්සේ ම අප සුව කරන සේක. උන්වහන්සේ අපට තුවාල කළ නමුදු උන්වහන්සේ ම බෙහෙත් බඳින සේක.
හොෂෙයා 6:1 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ