1
හොෂෙයා 1:2
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේ හොෂෙයා මගින් පළමුවෙන් කතා කරන්නට වන් කල, ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “ගොස්, වේශ්‍යාවක් බිරිඳ කර ගන්න; වේශ්‍යා දරුවන් ලබා ගන්න. මන්ද ස්වාමින්වහන්සේ අත්හැර දැමීමෙන් දේශය නීච වේශ්‍යා-කර්මයේ වරදට වැටී ඇතැ” යි පැවසූ සේක.
සසඳන්න
හොෂෙයා 1:2 ගවේෂණය කරන්න
2
හොෂෙයා 1:7
එසේ වුවත් යූදා වංශයට මම අනුකම්පා කරන්නෙමි. මම ඔවුන් මුදා ගන්නෙමි. එසේ කරන්නේ දුන්නෙන්වත්, කඩුවෙන්වත් සටනින්වත්, අශ්වයින් හෝ අසරුවන් මගින්වත් නො වේ; ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මගිනි” යි පැවසූ සේක.
හොෂෙයා 1:7 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ