1
හෙබ්‍රෙව් 8:12
සිංහල කාලීන පරිවර්තනය
SCV
මන්ද ඔවුන්ගේ අයුතුකම්වලට මම දයා වන්නෙමි; ඔවුන්ගේ පව් තවත් සිහි නො කරන්නෙමි.”
සසඳන්න
හෙබ්‍රෙව් 8:12 ගවේෂණය කරන්න
2
හෙබ්‍රෙව් 8:10
මන්ද, ඒ දවස්වලට පසු ඉශ්රායෙල් වංශය සමඟ මා කරන ගිවිසුම මෙන්න මේ යයි, ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. මම, මගේ ආඥා ඔවුන්ගේ මනසේ තබන්නෙමි; ඔවුන්ගේ හදවත්හි ඒවා ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඔවුහු මගේ ජනතාව වන්නෝ ය.
හෙබ්‍රෙව් 8:10 ගවේෂණය කරන්න
3
හෙබ්‍රෙව් 8:11
‘ස්වාමින්වහන්සේ හැඳින ගන්න’ කියමින්, කෙනෙක් තම අසල්වැසියාටවත්, කෙනෙක් තම සහෝදරයාටවත් තවත් උගන්වන්නේ නැත; මන්ද ඉතාම සුළු අය පටන් උත්තමයා දක්වා, ඔවුන් සියල්ලෝ ම මා හැඳින ගන්නාහ.
හෙබ්‍රෙව් 8:11 ගවේෂණය කරන්න
4
හෙබ්‍රෙව් 8:8
මන්ද ඔවුන්ට දොස් නගමින්, උන්වහන්සේ මෙසේ පවසන සේක: “ස්වාමින්වහන්සේ පවසන්නේ මෙයයි, මෙන්න! ඉශ්රායෙල් වංශය හා යූදා වංශය සමඟ මා අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙයි.
හෙබ්‍රෙව් 8:8 ගවේෂණය කරන්න
5
හෙබ්‍රෙව් 8:1
මෙසේ කීමෙන් අප අරමුණු කරන්නේ මෙයයි; ස්වර්ගයේ මහෝත්තමයාණන්ගේ සිංහාසනයේ දකුණු පැත්තේ හිඳ සිටින, එවැනි උත්තම පූජකයාණන් කෙනකු අපට සිටින බවයි.
හෙබ්‍රෙව් 8:1 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ