1
එසකියෙල් 17:24
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේ වන මම, උස ගහ පහත් කරන වගත්, පහත් ගහ උසස් කරන වගත්, මම අමු ගහ වියළවා, වියළි ගහ සශ්රීක කරන වගත්, බැද්දේ සියලු ගස් එවිට දැනගන්නවා ඇත. “ ‘ස්වාමින්වහන්සේ වන මම පැවසුවෙමි. මම එය කරන්නෙමි.’ ”
සසඳන්න
එසකියෙල් 17:24 ගවේෂණය කරන්න
2
එසකියෙල් 17:22-23
“ ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මම, දේවදාර ගසක හරි මුඳුනින් රිකිල්ලක් ගෙන එය පැළ කරන්නෙමි. මම එහි මුඳුන් රිකිලිවලින් ළපටි ඉත්තක් කඩා ගෙන, ඉහළ උස කන්දක් මත එය සිටුවන්නෙමි. ඉශ්රායෙල්හි කඳු මුඳුනේ මම එය සිටුවන්නෙමි. එය අතු දමා, පල ගැන්වී, විශිෂ්ට දේවදාර ගසක් වනු ඇත. සියලු වර්ගවල කුරුල්ලන් එහි කැදලි තනනු ඇත. එහි අතුවල සෙවණෙහි ඔවුන් රැකවරණ ලබනු ඇත.
එසකියෙල් 17:22-23 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ