1
එසකියෙල් 11:19
සිංහල කාලීන පරිවර්තනය
SCV
මම ඔවුන්ට නො බෙදුණු හදවතක් දෙන්නෙමි. නවමු ආත්මයක් ඔවුන් තුළ තබන්නෙමි. මම ඔවුන් තුළ ඇති ගල් හදවත ඔවුන් වෙතින් ඉවත් කර, මාංසමය හදවතක් ඔවුන්ට දෙන්නෙමි.
සසඳන්න
එසකියෙල් 11:19 ගවේෂණය කරන්න
2
එසකියෙල් 11:20
එවිට ඔවුන් මගේ නියෝග රක්ෂා කරමින් මගේ නියමයන් පිළිපැදීමට සිතට ගනු ඇත. ඔවුහු මගේ ජනතාව වන්නෝ ය. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි.
එසකියෙල් 11:20 ගවේෂණය කරන්න
3
එසකියෙල් 11:17
“එබැවින් මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ජාතීන් වෙතින් මම ඔබ එක් රැස් කර, ඔබ විසුරුවා දැමුණු රට-රටවලින් ආපසු ගෙනවුත්, ඉශ්රායෙල් දේශය යළි ඔබට දෙන්නෙමි.’
එසකියෙල් 11:17 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ