1
නික්මයාම 39:43
සිංහල කාලීන පරිවර්තනය
SCV
මෝසෙස් ඒ වැඩ සියල්ල පරීක්ෂා කර බැලූ කල, ස්වාමින්වහන්සේ අණ කර තිබූ පරිදි ම, ඒවා ඉටු කර ඇති වග දුටුවේ ය. එබැවින් මෝසෙස් ඔවුන්ට ආශිර්වාද කළේ ය.
සසඳන්න
නික්මයාම 39:43 ගවේෂණය කරන්න
2
නික්මයාම 39:42
ඉශ්රායෙල් ජනයා ඒ සියලු වැඩ, කර තිබුණේ, ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කර තිබූ පරිදි ය.
නික්මයාම 39:42 ගවේෂණය කරන්න
3
නික්මයාම 39:32
මෙසේ හමුවීමේ කූඩාරම වන මණ්ඩපයේ වැඩ සියල්ල සම්පූර්ණ කරන ලදී. ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කර තිබූ පරිදි, ඉශ්රායෙල් ජනයා හැම දෙයක් ම කළහ.
නික්මයාම 39:32 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ