1
නික්මයාම 37:1-2
සිංහල කාලීන පරිවර්තනය
SCV
බෙසලෙල්, අකේෂියා ලීයෙන් කරඬුව සෑදී ය. එය දිගින්, රියන් දෙකහමාරකි; පළලින්, රියන් එකහමාරකි; උසින්, රියන් එකහමාරකි. එහි ඇතුළු පැත්ත හා පිට පැත්ත අමිශ්‍ර රනින් වැසූ ඔහු, ඒ වටා රන් ලීස්තරයක් සෑදී ය.
සසඳන්න
නික්මයාම 37:1-2 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ