1
නික්මයාම 22:22-23
සිංහල කාලීන පරිවර්තනය
SCV
“වැන්දඹු ස්ත්රියකට හෝ පියා නැති දරුවකුට හෝ හිරිහැර නො කරන්න. ඔබ හිරිහැර කර, ඒ ගැන ඔවුන් මට මොර ගැසුවහොත්, මම සැබවින් ම ඔවුනට සවන් දෙන්නෙමි.
සසඳන්න
නික්මයාම 22:22-23 ගවේෂණය කරන්න
2
නික්මයාම 22:21
“විදේශිකයකුට අයුත්තක් හෝ හිංසාවක් හෝ නො කරන්න. මන්ද ඔබත් ඊජිප්තුවේ විදේශීන් ව සිටි බැවිනි.
නික්මයාම 22:21 ගවේෂණය කරන්න
3
නික්මයාම 22:18
“මන්තරකාරියකට ජීවත් වන්නට ඉඩ නො දිය යුතු ය.
නික්මයාම 22:18 ගවේෂණය කරන්න
4
නික්මයාම 22:25
“ඔබ අතරේ මගේ ජනයාගේ දුගියකුට ඔබ මුදල් ණයට දුන්නහොත්, පොලීකරුවකු මෙන් නො කරන්න. ඔහුගෙන් පොලී අය කර නො ගන්න.
නික්මයාම 22:25 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ