1
ද්විතීය 23:23
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබේ දෙතොලතරින් නික්මුණු බාරය කවරක් වුව ද, එය ඉටු කිරීමට වග බලා ගන්න. මන්ද ඔබේ ම මුවින් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබ බාර වූයේ ස්වේච්ඡාවෙනි.
සසඳන්න
ද්විතීය 23:23 ගවේෂණය කරන්න
2
ද්විතීය 23:21
ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබ බාරයක් වූ විට, එය ඉටු කිරීම අතපසු නො කරන්න. එය ඔබට පාපයක් වනු ඇත. මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ නිසැකයෙන් ම එය ඔබෙන් ඉල්ලා සිටින සේක.
ද්විතීය 23:21 ගවේෂණය කරන්න
3
ද්විතීය 23:22
එහෙත් බාර වීමෙන් ඔබ වැළකී සිටිනවා නම්, ඔබ වරදකරුවකු වන්නේ නැත.
ද්විතීය 23:22 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ