1
ද්විතීය 20:4
සිංහල කාලීන පරිවර්තනය
SCV
මන්ද ඔබට ජය දෙන පිණිස ඔබේ සතුරන්ට එරෙහිව සටනට ඔබ සමඟ පිටත් ව යන තැනැත්තාණෝ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ යැ” යි කියත්වා!
සසඳන්න
ද්විතීය 20:4 ගවේෂණය කරන්න
2
ද්විතීය 20:1
ඔබේ සතුරනට එරෙහිව ඔබ යුද්ධයට යන කල, අශ්වයින් ද යුධ රථ ද ඔබේ හමුදාවට වඩා විශාල සේනාවක් ද දකින කල, ඒවාට භය නො වන්න. මන්ද ඊජිප්තු දේශයෙන් පිටතට ඔබ ගෙන ආ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ සමඟ ය.
ද්විතීය 20:1 ගවේෂණය කරන්න
3
ද්විතීය 20:3
ඔහු, “එම්බා ඉශ්රායෙල්, අද ඔබ, ඔබේ සතුරනට එරෙහිව යුද්ධයට යන්න ළඟයි. අධෛර්ය වන්න එපා; භය වන්න එපා; තැති ගන්න එපා; ඔවුන් ඉදිරියේ කලබල වන්න එපා.
ද්විතීය 20:3 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ