“ඔහුගේ සන්නද්ධ හමුදා, දේව මාලිගය සහ බළකොටුව කෙලෙසන්නට නැගී අවුත්, දිනපතා පූජාව අවලංගු කරනු ඇත. ඉන්පසු ඔවුහු බිහිසුණු පාළුව ගෙනෙන පිළිකුල පිහිටුවනු ඇත. ගිවිසුම කැඩූවන් ඔහු චාටු කතාවෙන් දූෂ්‍ය කරනු ඇත. එහෙත් තම දෙවියන්වහන්සේ හඳුනන ජනයා දැඩි ලෙස ඔහුට එරෙහිව නැගිට, ක්‍රියා කරනු ඇත.