1
කොලොස්සි 4:6
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබගේ කතා බහ නිතර ම දයාන්විත ව, ලුණෙන් රසවත් ව තිබේවා. එවිට කවරකුට වුව සුදුසු පරිදි පිළිතුරු දෙන්නට ඔබට හැකි වෙයි.
සසඳන්න
කොලොස්සි 4:6 ගවේෂණය කරන්න
2
කොලොස්සි 4:2
ස්තුතිවන්තකමින් යුතු ව සිහි බුද්ධියෙන් දිගට ම යාච්ඤාවේ නිරත වන්න.
කොලොස්සි 4:2 ගවේෂණය කරන්න
3
කොලොස්සි 4:5
කාලය ඉතා හොඳින් පාවිච්චි කරමින්, පිටස්තර අය සමඟ කටයුතු කිරීමේදී නැණවත් ව ක්රියා කරන්න.
කොලොස්සි 4:5 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ