1
ආමෝස් 5:24
සිංහල කාලීන පරිවර්තනය
SCV
එහෙත් යුක්තිය ගංගාවක් සේ ද දමිටුකම සදා නො සිඳෙන දිය දහරක් සේ ද ගලා යේවා!
සසඳන්න
ආමෝස් 5:24 ගවේෂණය කරන්න
2
ආමෝස් 5:14
ඔබ ජීවත් වන පිණිස යහපත කරන්න. නපුර නො වේ. එවිට, ඔබ කියා ඇති පරිදි, සේනාංකවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේක.
ආමෝස් 5:14 ගවේෂණය කරන්න
3
ආමෝස් 5:15
නපුරට වෛර කරන්න; යහපතට ප්‍රේම වන්න. පුර දොරටු අධිකරණයේදී යුක්තිය ස්ථාපන කරන්න. එවිට, සේනාංකවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ යෝසෙප් වංශික ඉතිරි ස්වල්ප දෙනාට දයාන්විත වන සේක.
ආමෝස් 5:15 ගවේෂණය කරන්න
4
ආමෝස් 5:4
මන්ද ස්වාමින්වහන්සේ, ඉශ්රායෙල් වංශයට පවසන්නේ මෙයයි: “මා වෙත හැරී, ජීවත් වන්න
ආමෝස් 5:4 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ