1
ක්‍රියා 19:6
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඉන්පසු පාවුල් ඔවුන් පිට අත් තැබූ කල්හි, ශුද්ධාත්මයාණෝ ඔවුන් කරා පහළ වූ සේක. එවිට ඔවුහු අන්‍ය භාෂාවලින් කතා කරන්නටත්, දිවැස් වැකි පවසන්නටත් වන්හ.
සසඳන්න
ක්‍රියා 19:6 ගවේෂණය කරන්න
2
ක්‍රියා 19:11-12
දෙවියන්වහන්සේ පාවුල් මගින් අසාමාන්‍ය හාස්කම් සිදු කළ සේක. පාවුල්ගේ ස්පර්ශය ලද ලේන්සුවක් හෝ රෙදි කඩක් හෝ වුව ද, රෝගීන් වෙත ගෙන ගිය කල, ඔවුන්ගේ රෝග දුරු විය. යක්ෂාත්මයෝ ද ඔවුන්ගෙන් දුරු වූහ.
ක්‍රියා 19:11-12 ගවේෂණය කරන්න
3
ක්‍රියා 19:15
එවිට දුෂ්ටාත්මය පිළිතුරු දෙමින්, “යේසුස්වහන්සේ මම දනිමි; පාවුල් ද හඳුනමි; එහෙත්, නුඹලා කවුරු දැ?” යි ඇසී ය.
ක්‍රියා 19:15 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ