1
ක්රියා 15:11
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඇත්තෙන් ම, අප විශ්වාස කරන්නේ, ඔවුන් මෙන් ම අපත් ගලවනු ලැබ ඇත්තේ යේසුස් ස්වාමින්වහන්සේගේ අනුග්රහය තුළින් වගයි” ප්රකාශ කළේ ය.
සසඳන්න
ක්රියා 15:11 ගවේෂණය කරන්න
2
ක්රියා 15:8-9
හදවත් දන්නා දෙවියන්වහන්සේ අපට දුන් ලෙස ම ඔවුන්ටත් ශුද්ධාත්මයාණන් දීමෙන් සාක්ෂි දී ඇත්තේ, උන්වහන්සේ ඔවුන් ද පිළිගත් බවයි. ඔවුන් හා අප අතරේ කිසිදු වෙනසක් නො කළ උන්වහන්සේ ඇදහිල්ල මගින් ඔවුන්ගේ හදවත් පවිත්ර කළ සේක.
ක්රියා 15:8-9 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ