1
2 සාමුවෙල් 5:4
සිංහල කාලීන පරිවර්තනය
SCV
රජකමට පත් වන විට තිස් අවුරුදු වයස් ව සිටි දාවිත් අවුරුදු හතළිහක් රජකම් කළේ ය.
සසඳන්න
2 සාමුවෙල් 5:4 ගවේෂණය කරන්න
2
2 සාමුවෙල් 5:19
එබැවින් දාවිත් ස්වාමින්වහන්සේගෙන් විචාරමින්, “මා ගොස්, පිලිස්තිවරුන්ට පහර දෙන්න ද? ඔබවහන්සේ මා අතට ඔවුන් හසුකර දෙන සේක් දැ?” යි ඇසී ය. ස්වාමින්වහන්සේ දාවිත්ට පිළිතුරු දෙමින්, “යන්න! මම සැබවින් ම පිලිස්තිවරුන් ඔබ අතට හසුකර දෙන්නෙමි” යි පැවසූහ.
2 සාමුවෙල් 5:19 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ