1
2 සාමුවෙල් 3:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
සාවුල්ගේ වංශය හා දාවිත්ගේ වංශය අතරේ දිගු සංග්‍රාමයක් පැවතිණ. දාවිත් වඩ වඩා බලවත් විය. එහෙත් සාවුල්ගේ වංශය වඩ වඩා බෙලහීන වන්නට විය.
සසඳන්න
2 සාමුවෙල් 3:1 ගවේෂණය කරන්න
2
2 සාමුවෙල් 3:18
දැන් එසේ කරන්න. මන්ද ස්වාමින්වහන්සේ දාවිත්ට කතා කරමින්, ‘මගේ සේවක දාවිත් ලවා, මම මගේ ජනතාව වන ඉශ්‍රායෙල්වරුන්, පිලිස්තිවරුන්ගේ අතින් ද ඔවුන්ගේ සියලු සතුරන්ගේ අතින් ද ගලවන්නෙමි’ යි පවසා ඇතැ” යි කීවේ ය.
2 සාමුවෙල් 3:18 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ