1
2 කොරින්ති 3:17
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඒ ස්වාමින්වහන්සේ, ආත්මයාණන්වහන්සේ ය. මෙසේ ස්වාමින්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ යම් තැනක ද, එතැන නිදහස ඇත.
සසඳන්න
2 කොරින්ති 3:17 ගවේෂණය කරන්න
2
2 කොරින්ති 3:18
එබැවින්, අපි සැවොම වැස්මෙන් තොර මුහුණින් ස්වාමින්වහන්සේගේ තේජස කැඩපතක් සේ පිළිබිඹු කරමින්, උන්වහන්සේගේ ස්වරූපයට තේජසින් තේජසට වෙනස් කරනු ලබන්නෙමු. එසේ වන්නේ ස්වාමින්වහන්සේ වන ආත්මයාණන්වහන්සේ වෙතිනි.
2 කොරින්ති 3:18 ගවේෂණය කරන්න
3
2 කොරින්ති 3:16
එහෙත් කෙනකු ස්වාමින්වහන්සේ වෙත හැරුණු කල, ඒ වැස්ම ඉවත් කෙරේ.
2 කොරින්ති 3:16 ගවේෂණය කරන්න
4
2 කොරින්ති 3:5-6
කිසිවක් අපේ ම සමත්කමින් වී යැයි කීමට අපට නුපුළුවන. අපේ සමත්කම දෙවියන්වහන්සේ වෙතින් ය. අලුත් ගිවිසුමක සේවකයින් ලෙසට අප සමත් කළේ උන්වහන්සේ ය. ඒ ගිවිසුම ලිඛිත එකක් නො ව ආත්මයාණන්ගෙනි. මන්ද ලේඛනය මරා දමන්නේ ය; ආත්මයාණෝ ජීවත් කරවන සේක.
2 කොරින්ති 3:5-6 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ