1
2 කොරින්ති 11:14-15
සිංහල කාලීන පරිවර්තනය
SCV
එය පුදුමයක් නො වේ. මන්ද සාතන් පවා තමා ම ආලෝකයේ දූතයකුගේ වෙස් පලඳනා බැවිනි. එබැවින් ඔහුගේ සේවකයින් ද ධර්මිෂ්ඨකමේ සේවකයන්ගේ වෙස් ගැනීම අරුමයක් නො වේ. ඔවුන්ගේ අවසානය ඔවුන්ගේ ක්රියාවන්ට අනුරූපී වනු ඇත.
සසඳන්න
2 කොරින්ති 11:14-15 ගවේෂණය කරන්න
2
2 කොරින්ති 11:3
එහෙත් සර්පයා තම කපටිකමින් ඒව රැවටූ සේ, ක්රිස්තුස්වහන්සේ කෙරේ ඇති ඔබේ අවංක, පිරිසිදු කැපවීම වෙතින් ඔබේ සිත් මුළා කරනු ලැබේදෝයි බය වෙමි.
2 කොරින්ති 11:3 ගවේෂණය කරන්න
3
2 කොරින්ති 11:30
මා පාරට්ටු කර ගත යුතු නම්, මගේ දුර්වලකම් පෙනෙන දෑ ගැන පාරට්ටු කර ගනිමි.
2 කොරින්ති 11:30 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ