“ධෛර්යවත් වන්න, ශක්තිමත් වන්න; අසිරියාවේ රජු මෙන් ම ඔහු සමඟ සිටින මුළු සමූහයා ඉදිරියේ භය වෙන්නවත්, කැලඹෙන්නවත් එපා. මොකද ඔහු සමඟ සිටින්නන්ට වඩා ශ්‍රේෂ්ඨයි අප සමඟ සිටින්නා; ඔහු සමඟ ඇත්තේ මාංසික බාහුවක්; එහෙත් අපට ආධාර දෙන්නටත්, අපේ සටන, සටන් වදින්නටත් අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අප සමඟයි.” යූදා රජු වූ හෙසකියාගේ වචන මගින් ජනයා දිරිගන්වන ලදහ.