1
2 ලේකම් 18:13
සිංහල කාලීන පරිවර්තනය
SCV
එහෙත් මීකායා පැවසුවේ, “ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, මට පැවසිය හැක්කේ දෙවියන්වහන්සේ මට පවසන දේ පමණකි” කියා ය.
සසඳන්න
2 ලේකම් 18:13 ගවේෂණය කරන්න
2
2 ලේකම් 18:22
“එබැවින් ඔන්න! ස්වාමින්වහන්සේ දැන් ඔබේ මේ සියලු දිවැසිවරුන්ගේ මුව තුළට බොරුකාර ආත්මයක් තබලා; ස්වාමින්වහන්සේ ඔබට විපත්තිය ප්රකාශයට පත් කරලා” යි පැවසී ය.
2 ලේකම් 18:22 ගවේෂණය කරන්න
3
2 ලේකම් 18:20
අන්තිමේදී ආත්මයක් ඉදිරියට අවුත්, ස්වාමින්වහන්සේ අබියස සිටගෙන, ‘මම ඔහු පොලඹවන්නෙමි’ යි පැවසී ය. “ ‘ඒ කොහොම දැ’ යි ස්වාමින්වහන්සේ ඔහුගෙන් විමසූ සේක.
2 ලේකම් 18:20 ගවේෂණය කරන්න
4
2 ලේකම් 18:19
ස්වාමින්වහන්සේ කතා කොට, ‘රාමොත්-ගිලියාද්ට ගොසින්, වැටී යන පිණිස ඉශ්රායෙල්හි ආහාබ් රජු පොලඹවන්නේ කවුරු දැ’ යි ඇසූ සේක. “එවිට කෙනෙක් එකක් ද අන් කෙනෙක් තවෙකක් ද යෝජනා කළහ.
2 ලේකම් 18:19 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ