ඇය පිළිතුරු දෙමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, මා ළඟ ඇති රොටියක් නෑ, මුට්ටියක පිටි මිටකුත්, බඳුනක තෙල් ඩිංගකුත් මිස; මා මේ දර කැබැල්ලක් දෙකක් එකතු කළේ ගෙදර ගෙන ගොස්, මටත්, මගේ පුතුටත් කන්නට යමක් හදාගෙන, අප ඒවා කා ඊට පස්සෙ මැරෙන්නයි” කීවා ය.