1
1 කොරින්ති 8:6
සිංහල කාලීන පරිවර්තනය
SCV
අපට සිටින එක ම දෙවියන්වහන්සේ, පියාණන්වහන්සේ ය. හැම දේ ම උන්වහන්සේගෙන් ය. අපගේ පැවැත්ම උන්වහන්සේ උදෙසා ය. එසේ ම, අපට සිටින එක ම ස්වාමියාණෝ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ය. හැම දේ ම උන්වහන්සේ මගින් ය; අප පවතින්නේ ද උන්වහන්සේ මගින් ය.
සසඳන්න
1 කොරින්ති 8:6 ගවේෂණය කරන්න
2
1 කොරින්ති 8:1-2
දැන්, පිළිම රූපවලට පිදූ ආහාර පිළිබඳව: “අප හැමට දැනුම ඇති” වග අපි දනිමු. මෙම “දැනුම” අහංකාරය උපදවයි. එහෙත් ප්‍රේමය, අභිවෘද්ධිය සලසයි. තමා යමක් දනිතැයි යමෙක් සිතා සිටී නම්, ඔහු දැනගත යුතු ලෙස තවමත් දැනගෙන නැත.
1 කොරින්ති 8:1-2 ගවේෂණය කරන්න
3
1 කොරින්ති 8:13
එබැවින්, ආහාර මගේ සහෝදරයා පැකිළවයි නම්, මම කිසි දින මස් නො කන්නෙමි. මගේ සහෝදරයා පැකිළවීම මගෙන් සිදු නො වේවා.
1 කොරින්ති 8:13 ගවේෂණය කරන්න
4
1 කොරින්ති 8:9
කෙසේ වෙතත් ඔබේ මේ නිදහස, යම් හෙයකින් දුබලයින්ට බාධාවක් නො වන්නට වග බලා ගන්න.
1 කොරින්ති 8:9 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ