1
1 කොරින්ති 5:11
සිංහල කාලීන පරිවර්තනය
SCV
එහෙත් දැන් මා මේ ඔබට ලියන්නේ, ලිංගික අනාචාරයෙහි, තණ්හාවෙහි වරදකරුවකු වන කෙනකු හෝ පිළිම වඳින්නකු, අපහාසිකයකු, බේබද්දකු හෝ වංචනිකයකු වන සහෝදර නාමය දරන කිසිවකු සමඟ ඇසුරක් නො පවත්වන ලෙස හා එවැන්නකු සමඟ ආහාර ගැනීම නො කළ යුතු ය කියා ය.
සසඳන්න
1 කොරින්ති 5:11 ගවේෂණය කරන්න
2
1 කොරින්ති 5:7
ඇත්තෙන් ම ඔබ නුමුහුන් බැවින්, අලුත් පිටි පිඩක් වන පිණිස පරණ මුහුන් බැහැර කරන්න. මන්ද අපගේ පාස්කු බැටළු පැටවාණන් වන ක්රිස්තුස්වහන්සේ, යාග කරනු ලැබ ඇත.
1 කොරින්ති 5:7 ගවේෂණය කරන්න
3
1 කොරින්ති 5:12-13
මන්ද පිටස්තර අය විනිශ්චය කිරීමට මට ඇති කාරිය කුමක් ද? ඔබ විනිශ්චය කළ යුතු ව ඇත්තේ, ඇතුළත සිටින්නන් නො වේ ද? දෙවියන්වහන්සේ පිටත සිටින්නන් විනිශ්චය කරන සේක. “ඒ දුෂ්ටයා ඔබ අතරින් නෙරපා දමන්න.”
1 කොරින්ති 5:12-13 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ