1
1 කොරින්ති 3:16
සිංහල කාලීන පරිවර්තනය
SCV
දෙවියන්වහන්සේගේ මාලිගය ඔබ වගත්, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් ඔබ තුළ වාසය කරන වගත් ඔබ දන්නේ නැති ද?
සසඳන්න
1 කොරින්ති 3:16 ගවේෂණය කරන්න
2
1 කොරින්ති 3:11
මන්ද දමා තිබෙන එක හැර, අන් අත්තිවාරමක් දමන්නට කිසිවකුට නුපුළුවන. ඒ අත්තිවාරම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ය.
1 කොරින්ති 3:11 ගවේෂණය කරන්න
3
1 කොරින්ති 3:7
වැදගත් වන්නේ සිට වූ හෝ වතුර දැමූ හෝ තැනැත්තා නො ව, වැඩීම සැලසූ දෙවියන්වහන්සේ ය.
1 කොරින්ති 3:7 ගවේෂණය කරන්න
4
1 කොරින්ති 3:9
මන්ද අපි දෙවියන්වහන්සේ සමඟ හවුල් වැඩකරුවෝ ය. දෙවියන්වහන්සේගේ කෙතත්, දෙවියන්වහන්සේගේ ගොඩනැගිල්ලත් ඔබ ය.
1 කොරින්ති 3:9 ගවේෂණය කරන්න
5
1 කොරින්ති 3:13
එකිනෙකාගේ කාරිය, එයින් විද්‍යමාන වෙයි. මන්ද ඒ දවසේ එය අනාවරණ කරන බැවිනි. එය එළිදරවු කරනු ලබන්නේ ගින්නෙනි. කෙනකු කර ඇති කාරිය, ඒ ගින්නෙන් පරීක්ෂා කරනු ලැබේ.
1 කොරින්ති 3:13 ගවේෂණය කරන්න
6
1 කොරින්ති 3:8
සිට වූ කෙනාත්, වතුර දමන කෙනාත් එක සමාන ය. ඒ එකිනෙකා තමන් කළ මෙහෙයට සරිලන විපාකය ලබයි.
1 කොරින්ති 3:8 ගවේෂණය කරන්න
7
1 කොරින්ති 3:18
කිසිවෙක් තමා ම රවටා නො ගනීවා. ඔබ අතරේ යමෙක්, තමා මේ යුගයේ ප්‍රඥාවතෙකැයි සිතයි නම්, ප්‍රඥාවත් වන පිණිස, ඔහු අඥානයකු බවට පත් වෙත්වා.
1 කොරින්ති 3:18 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ