1
ගීතාවලිය 97:10
Sinhala New Revised Version 2018
SNRV
සමිඳුනි, ඔබ නපුරට වෛර කරන්නන්ට ප්‍රේම කරන සේක; ඔබට ගැති වූවන්ගේ ජීවිත ඔබ ආරක්ෂා කරන සේක; දුෂ්ටයාගේ බලයෙන් ඔබ ඔවුන් මුදාලන සේක.
සසඳන්න
ගීතාවලිය 97:10 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 97:12
දමිටුනි, සමිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වෙන්න. එතුමාණන්ගේ සුවිශුද්ධ භාවය සිහි කොට එතුමාණන්ට ප්‍රශංසා කරන්න.
ගීතාවලිය 97:12 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 97:11
දැහැමියන් මත එළිය බබළයි; යහපත් අය මත සතුට දිළිසෙයි.
ගීතාවලිය 97:11 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 97:9
සව් බලැති දෙවි සමිඳුනි, ඔබ මුළු පොළෝ තලයට ශ්‍රේෂ්ඨ වන සේක; සියලු දෙවි දේවතාවන්ට වඩා ඔබ උතුම් වන සේක.
ගීතාවලිය 97:9 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ