1
ගීතාවලිය 92:12-13
Sinhala New Revised Version 2018
SNRV
දැහැමියෝ තාල වෘක්ෂ මෙන් සරුසාර වන්නෝ ය; ලෙබනොන්හි කිහිරි ගස් මෙන් වැඩෙන්නෝ ය. සමිඳුන්ගේ නිවෙසෙහි ඔබ ඒවා රෝපණය කළ සේක. දේව මණ්ඩපයෙහි ඒවා සරු ලෙස වැඩෙන්නේ ය.
සසඳන්න
ගීතාවලිය 92:12-13 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 92:14-15
වයස ගිය පසු පවා ඒවා පලදාව දෙන්නේ ය; සාරවත් ව නිල් පැහැ ව ඒවා පවතින්නේ ය. එසේ වන්නේ, සමිඳාණන් සාධාරණ බව ද මාගේ ආරක්ෂකයාණන් තුළ වරදක් නොමැති බව ද දක්වනු පිණිස ය.
ගීතාවලිය 92:14-15 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ