1
ගීතාවලිය 65:4
Sinhala New Revised Version 2018
SNRV
ඔබේ රජ මැදුරෙහි වසන පිණිස ඔබ තෝරාගත් තැනැත්තා කොපමණ වාසනාවන්ත ද? ඔබේ දෙව් මැදුර වන ඔබේ නිවෙසෙහි යහපත් දෙයින් අප සෑහීමට පත් කළ මැනව.
සසඳන්න
ගීතාවලිය 65:4 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 65:11
ඔබ වැසි වස්වා රට සරුසාර කරවන සේක; ඔබ සැරිසරන තැන සාරත්වය උතුරා යන්නේ ය.
ගීතාවලිය 65:11 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 65:5
ගැළවුම්කාර දෙවිඳුනි, ඔබේ ප්රබල ක්රියා මඟින් අප ගළවාගත මැනව; මුළු පොළොවේ ද ඈත සමුදුරේ ද බලාපොරොත්තුව ඔබ වන සේක.
ගීතාවලිය 65:5 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 65:3
අපේ පව්කම් අපට ඉසිලිය නොහැකි ය; ඔබ තුමාණන් ඒවාට කමා වුව මැනව.
ගීතාවලිය 65:3 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ