1
ගීතාවලිය 16:11
Sinhala New Revised Version 2018
SNRV
ඔබ මට ජීවන මඟ හෙළි කරන සේක. ඔබ අබිමුවෙහි පිරිපුන් සතුට මට වන්නේ ය. ඔබ දකුණු පස සැප සම්පත් සදහට ම ඇත්තේ ය.
සසඳන්න
ගීතාවලිය 16:11 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 16:8
හිමිතුමාණන් නිරතුරු මා අබියස තබාගන්නෙමි. මා දකුණු පස එතුමාණන් වැඩ වසන බැවින් මම නොසැලෙන්නෙමි.
ගීතාවලිය 16:8 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 16:5
සමිඳුනි, මාගේ උරුමය හා ඉරණම ඔබ වහන්සේ ය. ඔබ, ඔබ පමණක් ම මා උරුම කොටස රක්නා සේක.
ගීතාවලිය 16:5 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 16:7
මට උවදෙස් දෙන හිමිතුමාණන් හට තුති කරන්නෙමි. රෑ යාම්වල දී මා සිත්සතන්හි නුවණ පහළ වන්නේ ය.
ගීතාවලිය 16:7 ගවේෂණය කරන්න
5
ගීතාවලිය 16:6
මාගේ වතු පිටිවල සීමා රම්ය තැන්වල පිහිටා ඇත්තේ ය. මා සතු උරුමය ප්රියංකර ය.
ගීතාවලිය 16:6 ගවේෂණය කරන්න
6
ගීතාවලිය 16:1
දෙවිඳුනි, මම ඔබ සරණකොට ගතිමි. එබැවින් මා රැකගත මැනව.
ගීතාවලිය 16:1 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ