1
ගීතාවලිය 140:13
Sinhala New Revised Version 2018
SNRV
සැබැවින් දැහැමියෝ ඔබේ නාමයට තුති පුදන්නෝ ය. අවංක අය ඔබ අබිමුව යෙහෙන් වාසය කරන්නෝ ය.
සසඳන්න
ගීතාවලිය 140:13 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 140:1-2
සමිඳාණන් වහන්ස, දුදනන්ගෙන් මා ගැළෙවුව මැනව. සැහැසිකම් කරන අයගෙන්, මා ආරක්ෂා කළ මැනව. ඔව්හු නපුරු සිතින් උපා යොදති. නොකඩ ව ම අඬදබර උපදවති.
ගීතාවලිය 140:1-2 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 140:12
සමිඳුනි, ඔබ දුප්පතාගේ නඩුව සාධාරණ ලෙස අසන බවත්, දිළිඳාට යුක්තිය ඉටු කර දෙන බවත් මම දනිමි.
ගීතාවලිය 140:12 ගවේෂණය කරන්න
4
ගීතාවලිය 140:4
සමිඳුනි, දුදනන්ගේ අතින් මා මුදාගත මැනව. සැහැසිකම් කරන අයගෙන් මා ආරක්ෂා කළ මැනව. ඔව්හු මාගේ පැකිළීමට උපා යොදති.
ගීතාවලිය 140:4 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ