1
ගීතාවලිය 126:5
Sinhala New Revised Version 2018
SNRV
දුකින් කෙත වපුරන්නෝ තුටින් අස්වැන්න නෙළාගන්නෝ ය.
සසඳන්න
ගීතාවලිය 126:5 ගවේෂණය කරන්න
2
ගීතාවලිය 126:6
ඔව්හු වී මලු රැගෙන කඳුළු සල සලා පිටත් ව ගිය නමුත්, තම ගොයම් මිටි රැගෙන ප්‍රීතියෙන් පින පිනා ආපසු ආහ.
ගීතාවලිය 126:6 ගවේෂණය කරන්න
3
ගීතාවලිය 126:3
සමිඳාණෝ අප උදෙසා ඉමහත් දේ කළ සේක; එබැවින් අපි සන්තෝෂ වමු.
ගීතාවලිය 126:3 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ