1
ගීතාවලිය 122:6-8
Sinhala New Revised Version 2018
SNRV
ජෙරුසලමේ සාමය උදෙසා අයැදුම් පුදන්න; තිට ප්‍රේම කරන්නෝ දියුණු වෙත් වා! තිගේ පවුරු තුළ සාමය බැබළේ වා! තිගේ මාලිගා තුළ සුරැකිතාව පවතී වා! මාගේ නෑ මිතුරන් නිසා මම මෙසේ කියමි: “ජෙරුසලම තුළ සාමදානය වේ වා!”
සසඳන්න
ගීතාවලිය 122:6-8 ගවේෂණය කරන්න
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ